මේ සදහා
ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු හෝ ශිල්පිනියෙකු ලෙස අවම වසර 4 පළපුරුද්දක් සහ වයස අවුරුදු
21ට වැඩි විය යුතුය. ඒ් වගේම ඉතාමත්ම අවම කාලසීමාවක් තුළ මෙම සහතිකය ඔබට ලබා දීම සදහා
අප සංගමය විසින් කටයුතු කරනු ඇත.
1. NVQ - RPL ඉල්ලුම් පත්‍රය
https://drive.google.com/file/d/1hFBNOeKZJxRJULk0y67MJdCBKVZ61Clx/view?usp=sharing
2. වෘත්තීය පළපුරුද්ද සහතික කරන ග්‍රාම නිලධාරී සහතිකය
https://drive.google.com/file/d/1gpqC7iUmYvMrGhRlWqspJBUWof70-9EC/view?usp=sharing
3. හැදුනුම්පතේ ඡායාපිටපතක් ( සත්‍ය පිටපක් බවට සාම විනිසුරුවරයෙකු විසින් සහතික කළ යුතුය)
4. ඔබටම ඡායාරූපාගාරයක්යා තිබේ නම් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ ඡායාපිටපතක් හෝ ඔබ යම් ආයතනයක සේවය කරයි නම් ඒම ආයතනයෙන් ලබා ගත් සේවා සහතිකයේ පිටපතක්, සේවා සහතිකය ලබා ගැනීමේදී නිශ්චිත දිනයක සිට නිශ්චිත දිනයක් දක්වා යන්න සටහන් විය යුතුය. ( සත්‍ය පිටපක් බවට සාම විනිසුරුවරයෙකු විසින් සහතික කළ යුතුය)
5. ලියාපදිංචි ගාස්තු වශයෙන් රු 5000 මුදලක් පහත ගිණුමට ගෙවා රිසිට්පත 077 87 18 777 අංකයට Whatsapp කරන්න
