ශ්‍රී ලංකා තෙවන ඇස ඡායාරූප හා මාධ්‍ය ශිල්පීන්ගේ සංගමය වෙතින් සංවිධානය කරන මාස 3ක වෘත්තීය ඡායාරූපකරණ පාඨමාලාව




ශ්‍රී ලංකා තෙවන ඇස ඡායාරූප හා මාධ්ය ශිල්පීන්ගේ සංගමය වෙතින් සංවිධානය කරන මාස 3ක වෘත්තීය ඡායාරූපකරණ පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ!

දක්ෂ හා පළපුරුදු දේශක මණ්ඩලය මගින් දේශන මෙහෙයවනු ලබන අතර පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්රයක් පිරිනැමේ.
ඔබට වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙකු වීමට හෝ ඔබේ කැමරාව නිවැරදිව භාවිත කිරීමට ඉගෙන ගැනීමට අවශ්ය නම්, මෙය ඔබට මහඟු අවස්ථාවකි.
ලියාපදිංචිය සදහා පහත ලින්ක් ඒක ක්ලික් කරන්න.

Post a Comment

Previous Post Next Post